Search This Blog

Saturday, April 1, 2017

අම්ඹලම

ඇරඹුවා වූ දිනක් නොදනී
නිමාවක් නැති බවක් හැඟුනී
මං මුලා වී නොවේ යන්නේ
එහෙත් යා යුතු මග නොදන්නේ..

මතකයක් නොමැත මට
වගක් ගැන ආව ගිය
මතකයක් නොමැත මට
මා කවුද? කාගේද වග..

නැවතුමක් සොයා යන විට
නවතින්න හැමදාම
මුනගැසුනි යලිත් මට
පියනගමි අම්ඹලම වෙත..

නොමැත සහනය සොයන
මෙවන් වූ නැවතුමක
සහනයට මග කියන
දහම ඇත නිසකවම...

4 comments:

පාපෝච්චාරණය

ටොන් ගනන් රාජකාරි දහස් ගනනින් බාධා අසූ නවයක් දෝශ දුසිම් ගනනින් දුක් සිව් මහා අපස්මාර නිසා කිසිවක් නොලිව්වෙමි කියා කයන්නට සිතුනත් තිස්තුන් කෝ...