Friday, June 1, 2018

නවතින්න!

දුවනවා
මම මාව පසු කර
දුවනවා
සිතුවිලි ද නොසලකා
දුවනවා
උමතුවෙන් උන්මාදයෙන්
නවතින්න!
මිහිඳු, ඇවිත් පවසන්න මට...

1 comment:

නවතින්න!

දුවනවා මම මාව පසු කර දුවනවා සිතුවිලි ද නොසලකා දුවනවා උමතුවෙන් උන්මාදයෙන් නවතින්න! මිහිඳු, ඇවිත් පවසන්න මට...