Search This Blog

Friday, June 1, 2018

නවතින්න!

දුවනවා
මම මාව පසු කර
දුවනවා
සිතුවිලි ද නොසලකා
දුවනවා
උමතුවෙන් උන්මාදයෙන්
නවතින්න!
මිහිඳු, ඇවිත් පවසන්න මට...

පාපෝච්චාරණය

ටොන් ගනන් රාජකාරි දහස් ගනනින් බාධා අසූ නවයක් දෝශ දුසිම් ගනනින් දුක් සිව් මහා අපස්මාර නිසා කිසිවක් නොලිව්වෙමි කියා කයන්නට සිතුනත් තිස්තුන් කෝ...