Search This Blog

Saturday, June 6, 2020

පාපෝච්චාරණය

ටොන් ගනන් රාජකාරි
දහස් ගනනින් බාධා
අසූ නවයක් දෝශ
දුසිම් ගනනින් දුක්
සිව් මහා අපස්මාර
නිසා කිසිවක් නොලිව්වෙමි
කියා කයන්නට සිතුනත්
තිස්තුන් කෝටියම පල්ලා
මොන හෙනපතයක් නිසා නොව
නොලිව්වේ...

කම්මැලික්ම නිසා..... විතරමයි!






No comments:

Post a Comment

පාපෝච්චාරණය

ටොන් ගනන් රාජකාරි දහස් ගනනින් බාධා අසූ නවයක් දෝශ දුසිම් ගනනින් දුක් සිව් මහා අපස්මාර නිසා කිසිවක් නොලිව්වෙමි කියා කයන්නට සිතුනත් තිස්තුන් කෝ...